Fantastic Four

ඔන්න ඉතින් අපේ ලංකාවේ ෆිල්ම් බලන උන්ට තියන ගැටළුවකට මම පිළිතුරක් දුන්නා. මම පටන් ගත්තා ෆිල්ම් ඩිරෙක්ට් දෙන බ්ලොග් එකක්.
ටොරන්ට් බාලා බාලා එපා වෙලා ඉන්න සෙට් එක වෙනුවෙන් පටන් ගත්තෙ. වැඩේ හොදයිනෙ. එහෙනම් මෙන්න පළවෙනි ෆිල්ම් එක.
කට්ටිය නම් මේක ටොරන්ට් වලින් බාලා ඇති. ඒ උනාට ටොරන්ට් බාලා සීඩර්ස්ලා නැති උනාම, සයිට් බෑන් උනාම උන්ගෙ අම්මලා තාත්තලා මතක් වෙනවා. මොනවා කරන්නද නෙහ්.... :)
හරි එහෙනම් ෆිල්ම් එක ගැන බලමු. මේක ෆැන්ටාස්ටික් ෆෝ ෆිල්ම් එක. ටිකක් විතර මේ දවස් වල ජනප්‍රිය නිසා මේකෙන් පටන් ගන්නවා.
මේක නම් අර කලින් ආපු ෆිල්ම් වලට සමානත්වයක් නෑ. මේක මුල ඉදන් ගටන් ගැන්මක් තියෙනවා. ඒ උනාට ඉතින් පරන කතාවම තමයි. හරි ඒවා ඕනෙ නෑ. පහලින් බා ගන්න. අපිට කරන සප් එකක් විදිහට උබලාගෙ බ්ලොග් වලත් අපි ගැන පොඩ්ඩක් කිව්වට අපි තරහා නෑ හොදේ....
Download Fantastic Four (2015)
Source : HC HDRip
Size : 825 MB
Format : MP4
Subtitles Link : subscene
Download Link : multiup
කොහොමද Download කරන්නේ....?
Download ලින්ක් එක ක්ලික් කරලා දකුණු පස උඩ කෙලවරේ Skip Add කියලා තියන තැන ක්ලික් කරන්න. ඊළගට රෑපයේ පේනවා වගේ පිටුවෙ තියන Download Click කරන්න.. (userscloud)

අපි දෙන ලින්ක් වල මොකක් හරි ප්‍රශ්නයක් නම් කමෙන්ට් එකක් දාන්න.
0 comments:
Post a Comment
වැඩේ ගැන හිතෙන දේ කමෙන්ට් කරගෙන යන්න.